නුඹේ හිත තුළ ලැගුම් ගත් මගෙ මතක ටික ටික බොඳ වුණාදෝ
මා නමට වූ නුඹේ ප්‍රේමය වෙන අයෙකු වෙත ළං වුණාදෝ
ප්‍රේමයෙන් පිරි අපේ හදවත් කෙසේ මේ ලෙස වෙන් වුණාදෝ
ඇගේ රූපය ඉදිරියේ මේ මගේ සෙනෙහස මදි වුණාදෝ
- සඳා -
No comments:
Post a Comment